10 ශ්‍රේණියට නියමිත විද්‍යාව
පාඩම් ඒකක 20 සදහා සැකසූ
නිබන්ධන PDF ලෙසින්
පහතින් ලබා ගත හැක
ඔබ මෙම පාඩම් සියල්ල ලබා ගත්තා සේම අප වෙත පණිවිඩයක් ලියා තබන්නත් අමතක නොකරන්න
"පන්හිඳ" ඉතා වටිනා කාලෝචිත අධ්‍යාපනික සත්කාරක වැඩසටහනක් ලෙස අගය කරන...
තමරා ගුණතිලකඅධ්යාපන අධ්යක්ෂ (ගණිතය)
මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
මහනුවර
මම පෙපර් ටික ගත්ත
ReplyDeleteදෙවෙනි පාඩමෙ පුළුවන්නම් අලුත් ප්‍රශ්න පත්‍රයක් upload කරන්නකො
Deleteගොඩක් පින් මෙ වැඩේට
Deleteබොහොම වටිනා අධ්‍යාපන සත්කාර්‍යයකි. බොහොම ස්තූතියි !!
Deleteඇත්තටම ගොඩක් හොදයි ❤
Deleteපේපර් ගන්න බෑනෙ
DeleteSuparb..this is very important for students..good job..☺️
ReplyDeleteGood job.keep it up
ReplyDeleteඔබට ගණිතය ඒකක පරීක්ෂණ ලබා දෙන්න පුළුවන්ද?
ReplyDeleteගොඩක් වටින පේපර් ටිකක් බොහොම ස්තූතියි
ReplyDeleteගොඩක් වටිනවා මේ නිබන්ද. ස්තුතියි
ReplyDeleteSir. What about other grades..
ReplyDeleteගොඩාක් පින්
ReplyDeleteදැයේ දරුවන් වෙනුවෙන් කළ මෙම මහගු සත්කාරය ගොඩක් වටිනවා..ස්තුතියි 🙏
ReplyDeleteඔබ කර ඇති උතුම් කාර්යයට ස්තූතියි.
ReplyDeleteමොන විකාරයක්ද මේක? යන යන හැම වෙබ් සයිට් එකකම මේ කෙහෙල්මල් පේපරේ මය් තියෙන්නේ.මේ පේපර් එකේ ගොල්ගිදේහ අක්ෂරය ලකුණු කරන්න කියලා තිබ්බා ඒ උනාට එහෙම අක්ෂරයක් දාලා තිබ්බෙත් නැහැ එතකොට ඒකෙ අක්ෂරය ලකුණු කරන්නේ කොහොමද? අනික් තමා මේකේ හරි වැරදි බලන්නේ දෙවියෝ ද?
ReplyDeleteow atta tamaaa
Deletepaper ekea haduwe pissek wenna athi
Deleteනියමයි තව මෙවැනි ක්‍රියා කරන්න
Deleteඔබ සත්භාවයෙන් කල මෙිිි උතුමිිි කාර්යය ඉතා අගය කරමි තවත් මෙවැනි යහපත් දේ ලොවට දායාද කිරිමට හැකියාව ලැබෙිිවා
DeleteIt's very useful. Thank you.
ReplyDeleteස්තූතියි ඔබේ සහයට
ReplyDeleteගොඩක් ස්තූතියි ඔබේ උපකාරයට
DeleteThank you very much �� This helped me a lot
ReplyDeleteThanks
ReplyDeleteඅනිත් විශයන් වලටත් දන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
ReplyDeleteඔබ විසින් සිදු කරන ලද වටිනා කාර්යයට බොහොම ස්තූතියි
ReplyDeleteමම මේ පාඩම් පරිශීලනය කරා මගේ දරුවන් සහ මගේ පාසලේ දරුවන් වෙනුවෙනි. ඉතාම විශිෂ්ටයි සුභ පැතුම්
ReplyDeleteGood work thanks
ReplyDeletegood work
ReplyDeletevery usuful work , thank you
ReplyDeleteබොහොමත්ම ස්තූතියි,අහිංසක ළමයි වෙනුවෙන් තව තවත් උදව් කිරීමට හැකියාව ලැබේවා.
ReplyDelete🙏 ගොඩක් පින්
ReplyDeleteThank u so much
ReplyDeleteමෙම පේපර් ටික
ReplyDeleteවටිනවා
මේ papers ගන්න බෑනේ .අනේ කරුණාකරලා මේටික upload කරන්නකෝ
ReplyDelete