ගම්පොල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අධ්‍යාපන සාර සංග්‍රහය...

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

testimonial

"පන්හිඳ" ඉතා වටිනා කාලෝචිත අධ්‍යාපනික සත්කාරක වැඩසටහනක් ලෙස අගය කරන අතර මේ සඳහා උර දුන් සැමට මගේ ප්‍රණාමය පුද කරමි. ස්වයං අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කරලීමටත් නව තාක්ෂණික ඉගෙනුම් ක්‍රමවේද ඵලදායිව භාවිතයට ගැනීම පිළිබඳව ගුරුභවතුන් දිරි ගැන්වීමටත් මෙය මහඟු අත්වැලක් වනවා නොඅනුමානයි. නව අංග එකතු කරගනිමින් දිනෙන් දින "පන්හිඳ" වැඩසටහන දියුණුකර ගැනීමට සැමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

තමරා ගුණතිලක

අධ්‍යාපන අධ්‍යක්ෂ (ගණිතය)
මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
මහනුවර

1 comment:

මෙතනින් සොයන්න

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

Followers

පරිශීලකයින් ගණන

Total Pageviews

මේ සතියේ ජනප්‍රියම ලිපි

අපිත් එක්ක එකතුවෙන්න

ඔබේ අදහස් අපිට කියන්න

Name

Email *

Message *