ගම්පොළ අධ්‍යාපන කලාපයේ දරු දැරියන්ගේ සෞඛ්‍යය හා ශාරිරික අධ්‍යාපන විෂය දැනුම සංවර්ධනය වෙනුවෙන් දියත් කළ විශේෂ ව්‍යාපෘතියේ විෂය අධ්‍යක්ෂ දමිත් තරංග සමරකෝන් මහතාගේ හා ගුරු උපදේශක තුමියන්ලාගේ මග පෙන්වීමෙන්
සකස් කළ පාඩම් පහතින් ලබා ගන්න.
09. පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර අංක 01 - ( මෙය ඔබ සදහාම සකස් කළ විශේෂ ප්‍රශ්න පත්‍රයකි. පිළිතුරු සැපයීමෙන් පසු ඔබට හිමි ලකුණු ප්‍රමාණය ක්ෂණිකව බැලීමට හැකිය.)
පහතින් ප්‍රශ්න පත්‍රය ලබා ගන්න.
0 comments:
Post a Comment