විද්‍යා විෂය සිසුන් ගේ හදවත් සොරා ගන්නා අයුරින් සැකසීමට අපේ ගුරුභවතුන් දක්වන්නේ අසීමිත උත්සාහයකි.
ඒ තම දරුවන් විද්‍යා විෂයට ප්‍රවීණයන් වනු දැකීමටයි.
මෙම නිර්මාණයත් එවන් වූ උත්සාහයක මල් ඵල දැරීමකි.
නරඹන්න පහතින් ,ඒ වගේ අගයන්න ඒ ගුරුභවතුන්ගේ හැකියාවන්........
0 comments:
Post a Comment