ගම්පොල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අධ්‍යාපන සාර සංග්‍රහය...

ඉංග්‍රීසි විෂයභාර අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය...


testimonial

වෙනස්වන ලෝකයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි නිපුණතාවයන්ගෙන් පරිපුන් සිසු පරපුරක් බිහිකරලීම මෙහෙවර කරගත් ගම්පොල අධ්‍යාපන කලාපයේ අපි මෙම අභියෝගාත්මක අවස්ථාවේ 6 – 11 ශ්‍රේණිවල සිසුන් අධ්‍යාපන කාර්යාවලියෙන් බැහැර නොවී අඛණ්ඩව රදවා ගැනීමට ගත් උත්සාහයකි, අපේ පන්හිඳ.

මෙහිදී 6 – 11 ශ්‍රේණිවල ඉංග්‍රීසි විෂය මාලාවට අදාල ඉගෙනුම් උපකරණ ඉදිරිපත් කිරීම තුලින් මේ සදහා දායකත්වය සැපයීමට ඉඩ ප්‍රස්තා ලැබීම ඉංග්‍රීසි අංශයේ අප සැමගේ මහත් සතුටට හේතුවේ.

මෙම අර්බුදකාරී අවස්ථාවේ අපගේ සිසු දරුවන් සැහැල්ලු මනසකින් තමන්ගේ නිවෙස් වල ආරක්ෂිතව සාර්ථකව තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම අපගේ එකම පැතුමයි. ඒ සදහා දරුවනි ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ආර්.එම්.ටී.කේ. රත්නායක මිය

ඉංග්‍රීසි විෂයභාර අධ්‍යක්ෂකතුමිය
කලාප අධ්‍යාපන කාර්යාලය
ගම්පොල


මෙතනින් සොයන්න

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

Followers

පරිශීලකයින් ගණන

Total Pageviews

මේ සතියේ ජනප්‍රියම ලිපි

අපිත් එක්ක එකතුවෙන්න

ඔබේ අදහස් අපිට කියන්න

Name

Email *

Message *