ආදරණීය දුවේ පුතේ,
වර්තමානයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් මෙරට 43 ලක්ෂයකට ආසන්න පාසැල් දූදරුවන් තම නිවෙස්වලට වී කාලය ගත කරති.එම දරුදැරියන් තුළ චිත්ත ශක්තිය, නිර්මාණ ශක්තිය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා එක්ව සිදුකරන පොත් 10,000 ලිවීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත්කර ඇත. වැඩි විස්තර සඳහා පහත යොමු භාවිතා කරන්න.
"පන්හිඳ" ඉතා වටිනා කාලෝචිත අධ්‍යාපනික සත්කාරක වැඩසටහනක් ලෙස අගය කරන...
තමරා ගුණතිලකඅධ්යාපන අධ්යක්ෂ (ගණිතය)
මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
මහනුවර
0 comments:
Post a Comment