ගම්පොල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අධ්‍යාපන සාර සංග්‍රහය...

විද්‍යාව විෂයභාර අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය...



testimonial
ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ ලෝකයටම බලපා ඇති මේ සුවිශේෂි තත්වය හමුවේ සමාජයේ සියලු කටයුතු අකර්මන්‍ය වී යනවිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභියෝගයට අපි මුහුණ දී සිටිමු. සාම්ප්‍රදායික රටාවෙන් බැහැර වී නව තාක්ෂණය යොදා ගෙන මේ අභියෝගය ජය ගැනීමට ගම්පොල අධ්‍යාපන කලාපය උත්සාහ දරන්නේ එවන් පසුබිමකයි. මෙම කාර්යය සාර්ථක කර ගැනීමට ගුරුභවතුන්ගේ සහායද නොඅඩුව ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මෙහි පළමු පියවර ලෙස 10 හා 11 ශ්‍රේණිවල සිසුන්ට වඩාත් අභියෝගාත්මක විෂයන් වන විද්‍යාව, ගණිතය හා ඉංග්‍රීසි සදහා ඉගෙනුම්අ ත්වැලක් සැපයීමට අපේක්ෂා කරමු. අපේ සියලුම සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම කාර්යය පිටුවහලක් වේවායි ප්‍රාර්ථනා කරමි.
පී.එල්.සී. ජයවර්ධන මිය
විද්‍යාව විෂයභාර අධ්‍යක්ෂකතුමිය
කලාප අධ්‍යාපන කාර්යාලය
ගම්පොල

මෙතනින් සොයන්න

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

Followers

පරිශීලකයින් ගණන

Total Pageviews

මේ සතියේ ජනප්‍රියම ලිපි

අපිත් එක්ක එකතුවෙන්න

ඔබේ අදහස් අපිට කියන්න

Name

Email *

Message *