
සමස්ත ලංකා පාසල් ගණිත නාට්‍ය තරගාවලිය සඳහා 2014 නාට්‍ය මාලාවේදී රඟ දැක්වූ
මෙම නාට්‍ය 9 ශ්‍රේණිය ත්‍රිකෝණ අංගසාම්‍යය පාඩම ඉතාමත් මැනවින් ඉදිරිපත් කර
ඇත.
පාඩම මෙතනින් බලන්න

"පන්හිඳ" ඉතා වටිනා කාලෝචිත අධ්‍යාපනික සත්කාරක වැඩසටහනක් ලෙස අගය කරන...
තමරා ගුණතිලකඅධ්යාපන අධ්යක්ෂ (ගණිතය)
මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
මහනුවර
0 comments:
Post a Comment