පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල දත්ත නිරූපණය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.
+ තීර ප්‍රස්තාර හැඳින්වීම
+ තීර ප්‍රස්තාර ඇඳීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
+ වෘත්තයකින් 1/2කට, 1/4කට, 1/3කට හා 3/4කට අදාල කේන්ද්‍ර කෝණය ගණනය කරන
ආකාරය හැඳින්වීම
+ වගුවකින් දක්වා ඇති තොරතුරු වට ප්‍රස්තාරයකින් දැක්වීමට අවශ්‍ය කෝණ ගණනය
කරන ආකාරය හැඳින්වීම
+ වෘත්ත ප්‍රස්තාරයක් ඇඳීමට කෝණ මනින ආකාරය හැඳින්වීම
+ වගුවකින් දක්වා ඇති තොරතුරු වට ප්‍රස්තාරයකින් දැක්වීම
+ දී ඇති වට ප්‍රස්තාරයකින් අසන ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන ආකාරය
Tuesday, June 30, 2020
10 ශ්‍රේණිය - දත්ත නිරූපණය
Location:
Kandy Rd, Gampola, Sri Lanka
0 comments:
Post a Comment