අ.පො.ස. සාමාන්‍ය පෙල ගණිතය ප්‍රතිඵල සංවර්ධනය කිරීම සදහා සකස් කළ
මොඩියුල ලබා දීමේ වැඩ සටහනෙහි සකස් කරපු මොඩියුල
මෙම වැඩ සටහන ගම්පොල කලාපයේ පාසල් වල සෑම අගහරුවාදාවකම සිසුන්ට ලබා දෙන අතර සිසුන් මොඩියුලයට පිළිතුරු ලියා සිකුරාදා වන විට ගණිත ගුරු තුමාට හෝ ගුරුතුමියට ගෙනවිත් භාර දෙන ලෙස දැනුවත් කර තිබේ
ගණිතයේ තේමා අනුව සකස් කළ මෙම මොඩියුලයේ දරුවන්ට ස්වයං අධ්‍යනයට මග පාදන අයුරින් සකස් කර ඇත
සිසුන් මහත් ඕනෑ කමින් වැළද ගත් වැඩ සටහනක් බව ගණිත ගුරු භවතුන් සතුටින් ඇගයීමට ලක් කර ඇති මොඩියුල කට්ටලයක් බව සතුටින් දන්වනු කැමැත්තෙමි
මෙතෙක් ලබා දුන් මොඩියුල පහතින් download කරන්න.
යම් හෙයකින් ඔබට ලබා ගැනීමට නොහැකි බවක් දැනේ නම්
0755110465 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
- සිසුන් වෙත ලබා දුන් සියළුම මොඩියුල ප්‍රමාණයම එනම් මොඩියුල 23 ම එකවර ලබා ගැනීම සදහා පිවිසෙන්න.
- සිසුන් වෙත ලබා දුන් සියළුම මොඩියුල ප්‍රමාණයම එනම් මොඩියුල 23 ම එකවර ලබා ගැනීම සදහා පිවිසෙන්න.
0 comments:
Post a Comment