පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල කුලක පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.
+ කුලකයක් අර්ථ දැක්වීම
+ කුලකයක අවයව අර්ථ දැක්වීම සහ අවයව දැක්වීම සඳහා යොදා ගන්නා සංකේතය හැඳින්වීම
+ කුලකයක ඇති අවයව ගණන සංකේත භාවිතයෙන් දැක්වීම
+ කුලකයක් නිරූපනය කරන ක්‍රම තුන හැඳින්වීම
+ අභිශූන්‍ය කුලක සහ අභිශූන්‍ය කුලක දක්වන සංකේතය හැඳින්වීම
+ පරිමිත කුලක හැඳින්වීම
+ අපරිමිත කුලක හැඳින්වීම
+ සම කුලක සහ සම කුලක දක්වන සංකේතය හැඳින්වීම
+ තුල්‍ය කුලක සහ තුල්‍ය කුලක දක්වන සංකේතය හැඳින්වීම
+ උප කුලක සහ උපකුලකයක් බව දැක්වීමට යොදා ගන්නා සංකේතය හැඳින්වීම
+ සර්වත්‍ර කුලක සහ සර්වත්‍ර කුලක දක්වන සංකේතය හැඳින්වීම
+ කුලකයක උපකුලක ගණන සොයගන්නා ආකාරය හැඳින්වීම
+ සර්වත්‍ර කුලකයක් සහ ඊට අදාල උපකුලකයක් වෙන් රූපසටහනක දැක්වීම
+ වියුක්ත කුලක හැඳින්වීම
+ සම කුලක වෙන් රූපසටහනක දැක්වීම
+ එක් කුලකයක් තවත් කුලකයක උපකුලකයක් වන අවස්ථාව වෙන් රූපසටහනක දැක්වීම
+ සම කුලකවල, කුලක ඡේදනය හා කුලක මේලයට අදාල පෙදෙස් අඳුරු කිරීම
+ එක් කුලකයක් තවත් කුලකයක උපකුලකයක් වන අවස්ථාවේ, කුලක ඡේදනය හා කුලක මේලයට අදාල පෙදෙස් අඳුරු කිරීම
+ වියුක්ත කුලකවල, කුලක ඡේදනය හා කුලක මේලයට අදාල පෙදෙස් අඳුරු කිරීම
+ කුලක දෙකක් වෙන් රූපසටහනක නිරූපණය කිරීමේ සාධාරණ අවස්ථාවේ කුලක මේලය, කුලක ඡේදනය සහ කුලක අනුපූරකයට අදාල පෙදෙස් අඳුරු කිරීම
පළමු කොටස මෙතනින් බලන්නපළමු කොටස

දෙවන කොටස

දෙවන කොටස මෙතනින් බලන්න
0 comments:
Post a Comment